Homeදේශීය පුවත්දුරකථන සන අන්තර්ජාල ගාස්තු සංශෝධනය කෙරේ

දුරකථන සන අන්තර්ජාල ගාස්තු සංශෝධනය කෙරේ

දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකර තිබේ.

අදාළ සේවා සපයන ආයතන පෙන්වා දී ඇත්තේ 2022 අංක 25 දරණ SSCL පනත මගින් හඳුන්වා දී ඇති සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද
හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කෙරෙන බවය.

ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here