Homeදේශීය පුවත්දෙමටගොඩ ඇළක කාන්තා මළ සිරුරක්

දෙමටගොඩ ඇළක කාන්තා මළ සිරුරක්

දෙමටගොඩ,මස්වත්ත ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබේ.

මිය ගොස් සිටින කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here