Homeදේශපාලන පුවත්දේශපාලන පක්ෂ නියෝජිතයන් අද මැතිවරණ කොමිසම හමුවට

දේශපාලන පක්ෂ නියෝජිතයන් අද මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් අද (24) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here