Homeක්‍රීඩා පුවත්නවසීලන්තය 193ක් පසුපසින්

නවසීලන්තය 193ක් පසුපසින්

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කරගෙන සිටියේය.

නවසීලන්තය වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත්විය.

ඩැරිල මිචෙල් නොදැවී ලකුණු 40ක් රැස්කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ඒ අනුව දෙවන දිනය නිමාවනවිට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 193ක් පසුපසින් සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රස්කරගැනීමට සමත්විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here