මියගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩ ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය පරක්ෂක නිහාල් තල්දූව මහතා පවසයි.
මරණයට හේතුව සෙවීම සඳහා ඒ වෙනුවෙන් පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුව දේහය නැවත ගොඩ ගැනීමට අවසර ලබා දී ඇත.
විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එය අද දිනයේ සිදු කරන බව පොලිස් මාධ්‍ය පරක්ෂක මහතා පවසයි.