හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගාලුමුවදොර ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරතවී තිබෙනවා.
රටේ ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණ පා ඇති කාල සීමාවක, මිලියන 200ක් වියදම් කර මෙවර නිදහස් දිනය සැමරීමට එරෙහිවයි මෙම විරෝධතාව සිදුකරන තිබෙන්නේ.
ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින මොහොතක මෙවැනි නිදහස් උත්වයක් සැමරීමට නොහැකි බවද, ජනතාවද මේ සඳහා විරෝධය දැක්විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.