Homeව්‍යාපාරික පුවත්නිදහස දා චිත්‍රපට බලන්න සිනමාහල්වලින් 50% ක වට්ටමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට්...

නිදහස දා චිත්‍රපට බලන්න සිනමාහල්වලින් 50% ක වට්ටමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමටත් එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here