සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දියා කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 185 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදෙමින් සිටින Virat Kohli ලකුණු 24 ක් ලබා සිටින අතර Rohit Sharma ලකුණු 83 කට සහ Shubman Gill ලකුණු 70 කට දැවී ගියා.