Homeක්‍රීඩා පුවත්පන්දුවාර 25 ක් අවසානයේ ඉන්දියා ලකුණු පුවරුව - 185/2

පන්දුවාර 25 ක් අවසානයේ ඉන්දියා ලකුණු පුවරුව – 185/2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දියා කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 185 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Virat Kohli ලකුණු 24 ක් ලබා සිටින අතර Rohit Sharma ලකුණු 83 කට සහ Shubman Gill ලකුණු 70 කට දැවී ගියා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here