Homeදේශීය පුවත්පස්දෙනෙකුට මරණ දඬුවම

පස්දෙනෙකුට මරණ දඬුවම

කෑගල්ල පළාත්බද මහාධිකරණයේ දී අද (08) චූදිතයින් පස්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබේ.

ඒ 2014.07.03 වන දින කෑගල්ල පොලිස් වසමේ දේවාලගම, කහගල්ල ප්‍රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයෙකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුට ය.

කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අදාළ නියෝගය නිකුත් කළාය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here