Homeක්‍රීඩා පුවත්පස්වන දිනයට වර්ෂාවෙන් බාධා

පස්වන දිනයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වර්ෂාව හේතුවෙන් මේ වනතෙක් තරගය ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (12) දිනය නිමා කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී මේ වන විට ලකුණු 28 ක් ලබා සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 257 ක් පටුපසින් සිටිනවා.

news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here