Homeදේශපාලන පුවත්පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here