පසුගිය අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.
ICCය විසින් පසුගිය මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කර ඇති ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද එක්කර ඇත.
ටෙස්ට් පිටියේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස පසුගිය දිනවල ලෝකයේම කතාබහට ලක්වූ ඔහු ප්‍රභාත් ජයසූරියයි.
මේ අතර මෙම නිර්දේශිත නම් අතරට එක්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන් සහ ෆක්තාර් සමාන්ය.
එසේම එම ක්‍රීඩකයින් හට මනාපය පළකිරීම සඳහා ද මේ වනවිට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා ඇත.
https://www.icc-cricket.com/awards/player-of-the-month/mens-player-of-the-month?fbclid=IwAR2f8L6LtMTdRvenj9sVuZdq-VevFiZ7LWKpr_jSOpOzBnS9e-0hx_pZLYU