Homeක්‍රීඩා පුවත්ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව තවමත් පෙරමුණේ

ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව තවමත් පෙරමුණේ

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීනයන්ගේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවමත් පෙරමුණේ සිටින්නේ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමයි. තරගාවලියේ තරග 14 ක් මේ වනවිට අවසන්ය. මෙතෙක් ක්‍රිඩා කළ තරග තුනම ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දෝර් හිදි නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අද තරග බිමට පිවිසෙයි. කණ්ඩායම් 08 ක් සහභාගි වන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. දැනටමත් ශ්‍රි ලංකාව සමග දෙවන හා තුන්වන ස්ථානවල සිටින සත්කාරක ඉන්දියාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අවසන් පුර්ව වටයේ අභියසයට පැමිණ සිටි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here