ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු රැසව තිබේ.
රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.