Homeදේශීය පුවත්පිදුරුතලාගල රක්ෂිතයේ මළසිරුරක්

පිදුරුතලාගල රක්ෂිතයේ මළසිරුරක්

නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සොයාබැලීමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බවය.

එම පුද්ගලයා ඊයේ උදෑසන පිදුරුතලාගල රක්ෂිතයට දර කැඩීමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයාබැලීමකදී විසින් ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ පවතින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here