Homeවිදේශීය පුවත්පුටින් ගේ අලුත්ම සැලැස්ම

පුටින් ගේ අලුත්ම සැලැස්ම

යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ අලුත්ම සැලැස්ම ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනමතවිචාරණයක් ඔස්සේ යුක්‍රේනයේ භූමි ප්‍රදේශයෙන් 15%ක් පමණ සිය රටට ඈඳාගැනීමට ව්ලැඩිමීර් පුටින් කටයුතු කරමින් සිටින බවය.

මේ වනවිට යුක්‍රේනයේ සමහර ප්‍රදේශ රුසියානු හමුදා යටත් කරගෙන ඇති අතර එවැනි සමහර ප්‍රදේශ රුසියානු හමුදා සහාය ලබන බෙදුම්වාදී කණ්ඩායම් විසින් පාලනය කෙරේ.

අදාළ ජනමතවිචාරණය පැවැත්වෙන්නේ එම ප්‍රදේශ සඳහා ය.

එම ප්‍රදේශ ඈඳාගැනීම වැලැක්වීමට බටහිර රටවලට හෝ යුක්‍රේනය ට හැකියාවක් නොමැති බව සඳහන් ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here