Homeදේශීය පුවත්පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර

පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර

ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනු ඇත.

ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මීට පෙර තේ වගාව සඳහා පමණක් ගල්යිපොසෙට් ආනයනයට රජය අවසර දී තිබිණ

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here