අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් රජයේ සහ රජය අනුමත සියලු පාසල්වල සියලු ශ්‍රේණි සඳහා ලබන 07 වැනිදා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එලෙස නිවාඩු දෙන පාසල් යළි ඇරඹෙන්නේ මාර්තු 07 වැනිදා ය.
එලෙස නිවාඩු දෙන පාසල් යළි ඇරඹෙන්නේ මාර්තු 07 වැනිදා ය.