Homeදේශීය පුවත්බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු...

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here