Homeක්‍රීඩා පුවත්බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (09) පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 257 ක් ලබා ගත්තා

ඒ කඩුලු 9ක් දැවී සිටියදීයි

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමි වනවා

තරගයේ ලකුණු සටහන පහතින්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here