මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය බදු අයකිරීමේ ක්‍රියාවලියක් නොව බේරාගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (21) කොළඹදී පැවැති බදු සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.