Homeදේශීය පුවත්බදු වලට එරෙහිව 08 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වනවා - වෘත්තීය සමිති

බදු වලට එරෙහිව 08 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වනවා – වෘත්තීය සමිති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම මස 08 වනදා දැවැන්ත විරෝධතාවයක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව වෘත්තිය සමිති පවසනවා.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් එදිනට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ප්‍රසංග මැදවත්ත සඳහන් කළා.

එයින් පසුව රජයෙන් පිළිතුරු නොලැබුණහොත් සමස්ත සේවකයින්ම මහා වැඩ වර්ජනයකට යොමු වන බවයි එම වෘත්තීය සමිති අවධාරණය කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here