Homeදේශීය පුවත්බලපිටිය අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්

බලපිටිය අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක්

බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙකි.

ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

අද උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here