Homeදේශපාලන පුවත්බලවත් රාජ්‍යයන් හමුවේ ශ්‍රී ලංකාවට ජයගැනීම අපහසුයි - අලි සබ්රි

බලවත් රාජ්‍යයන් හමුවේ ශ්‍රී ලංකාවට ජයගැනීම අපහසුයි – අලි සබ්රි

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here