Homeදේශීය පුවත්බස්නාහිර විශේෂ මෙහෙයුමක්: වරෙන්නතුකරුවන් ඇතුළු 948 ක් අත්අඩංගුවට

බස්නාහිර විශේෂ මෙහෙයුමක්: වරෙන්නතුකරුවන් ඇතුළු 948 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ පොලීසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්නතුකරුවන් ඇතුළු සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර,
📌 අධිකරණය ම හරිමින් සිටි වරෙන්තුකරුවන් 398ක්
📌 විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 ක්
📌 දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 405 ක් ද වෙති.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, ඊයේ මෙම විශේෂ මෙහයෙුම සිදු කළ බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here