Homeවිදේශීය පුවත්බොර තෙල් මිල අඩුවෙයි

බොර තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බවය.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බව සඳහන් ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here