Homeව්‍යාපාරික පුවත්භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 23 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here