Homeවිදේශීය පුවත්භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මෙවර තිදෙනෙක්ට

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මෙවර තිදෙනෙක්ට

භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර ඇලේන් ඇස්පෙක්, ජෝන් එෆ් ක්ලව්ස, ඇන්ටන් සිලිංග(ර්) ප්‍රධානය කර තිබේ.

2022 නොබෙල් ත්‍යාග උළෙල එළඹෙන දෙසැම්බර් මාසයේදී ස්විඩනයේ ස්ටොක්හෝම් නරගයේදී පැවැත්වීමට නියමිතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here