Homeවිදේශීය පුවත්මංකිෆොක්ස් චීනයටත් රිංගයි

මංකිෆොක්ස් චීනයටත් රිංගයි

විදේශිකයින් ඇල්ලීමෙන් වළකින ලෙස චීනයේ ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයෙක් එරට ජනතාවට අනතුරු අඟවයි.

ඔහු එසේ පවසා ඇත්තේ, චීනයෙන් පළමුවරට “මංකිෆොක්ස්” ආසාදිතයෙක් හමුවූ බවට වාර්තාවීමෙන් පසුවය.

නමුත් එම අදහස සමහරුන් ගේ විවේචනයට ලක්විය.

චීනයේ “රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ”, වූ සුන්යූ පැවසුවේ මෑතකදී විදෙස්ගතව පැමිණි අයගෙන් දුරස්ව සිටීම වැදගත් බවය.

මේ වනවිට රටවල් 90කින් පමණ මංකිෆොක්ස් ආසාදිතයින් හමුවී තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here