Homeදේශපාලන පුවත්මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති.. – නිමල් සිරිපාල

මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති.. – නිමල් සිරිපාල

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඊට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here