Homeක්‍රීඩා පුවත්මතීෂගේ ගෙදර අය දෝණි ව හම්බ වෙලා.

මතීෂගේ ගෙදර අය දෝණි ව හම්බ වෙලා.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරන කටයුතු කරනවා. එහිදී ඔහු මුහුන දුන් සෑම තරගයකට පාහේ ඔහු සාර්ථාක පන්දු යැවීමක නිරත වුණා. චෙන්නායි පිලට ගිලිහී යමින් තිබූ තරග කීපයක්ම මොහුගේ පන්දු යැවීම නිසා ජයගැනීමට සමත් වුණා.
දින කීපයකට පෙර පැවැත්වුණු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මතීෂව කණ්ඩයාමට ඇතුලත් නොවීම ගැන විවිධ පුවත් මැවෙන්න ගත්තා.
කෙසේ වෙතත් ඊයේ මතීෂගේ වැඩිමහල් සහෝදරිය ඇතුළු ඔහුගේ පවුලම චෙන්නායි සුපර් කින්ග්ස් නායක මහේන්ද්‍ර සිංග් දෝණිව මුනගැහිලා තිබුනා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here