Homeදේශපාලන පුවත්මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here