Homeදේශීය පුවත්මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම ඇරඹේ

මහ කන්නයට කාබනික පොහොර බෙදා හැරීම ඇරඹේ

මහ කන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබේ.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, මෙරට නිෂ්පාදිත කාබනික දියර එලෙස බෙදා හරින බවයි.

එම කාබනික දියර පොහොර දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදි ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

ඊට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

මේ අතර කේ.සි.එල්. කාබනික පොහොර ද ගොවීන්ට ලබාදීමට නියමිතයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here