Homeදේශීය පුවත්මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, තරගකාරි මිල ගණන් යටතේ, මහ කන්නයේ වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව පහත මිල ගණන් යටතේ වී මිලදී ගනු ලැබේ.
නාඩු වී 01 Kg රුපියල් 90/=
සම්බා වී 01 Kg රුපියල් 92/=
කීරි සම්බා වී 01 Kg රුපියල් 95/=

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here