Homeදේශපාලන පුවත්මැතිවරණය පැවැත්විය යුතු බව මහින්ද කියයි

මැතිවරණය පැවැත්විය යුතු බව මහින්ද කියයි

මැතිවරණ කල්දැමිය යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදීයා – “මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද ?”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – “මැතිවරණ කල්දාන්න ඕනේ නැහැ. මැතිවරණ තියන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. මැතිවරණ තියෙන්නේ තියන්නනේ. නැතුව කල්දාන්න නෙමෙයිනේ.”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here