Homeක්‍රීඩා පුවත්මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව

මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව

ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා වන තේරීම් වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එක් කර ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here