Homeදේශීය පුවත්මිල ඉහළ දැමූ ආනයනික කිරිපිටි අද සිට වෙළෙඳපොළට

මිල ඉහළ දැමූ ආනයනික කිරිපිටි අද සිට වෙළෙඳපොළට

ආනයනික කිරිපිටි අද (11) සිට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

ඔහු පැවසුවේ, කිලෝග්‍රෑමයක සහ ග්‍රෑම් 400 පැකට්ටු අද සිට වෙළෙඳපොළට නිකුත් කරන බවය.

ඉදිරි දින කිහිපය තුළදී කිරිපිටි මිලදී ගැනීම සඳහා පවතින තදබදය පහව යනු ඇතැයිද ඔහු පැවසුවේ ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here