Homeව්‍යාපාරික පුවත්මුදල් ගෙවා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් verify කර ගැනීමේ ක්‍රමයක්

මුදල් ගෙවා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් verify කර ගැනීමේ ක්‍රමයක්

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීමේ වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම ලබාදීමට එම සමාජ මාධ්‍ය මෘදුකාංග අයත් Meta සමාගම තීරණය කර තිබේ. Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය සඳහා මාසික දායකත්ව මුදලක් ගෙවිය යුතුවේ.

වෙබ් පරිශීලකයින් සඳහා ඇමෙරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයි ෆෝන් පරිශීලකයින්ට අමෙරිකානු ඩොලර් 14.99ක මුදලක් ගෙවා මෙම පහසුකම ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත මෙම පහසුකම ලබන සතියේ සිට හිමිවන අතර ඉන්පසු ක්‍රමක්‍රමයෙන් එය සෙසුු රටවල් වෙත් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here