Homeව්‍යාපාරික පුවත්මූඩීස් වර්ගීකරණය පිළිබඳව මහ බැංකුව අප්‍රසාදය පළ කරයි

මූඩීස් වර්ගීකරණය පිළිබඳව මහ බැංකුව අප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බව මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසයි.

ඒ ඔවුන්ගේ නවතම වාර්තාවත් එළි දක්වමිනි.

නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවයි.

ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here