Homeදේශීය පුවත්මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් – හරීන් ප්‍රනාන්දු

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් – හරීන් ප්‍රනාන්දු

 මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here