Homeදේශපාලන පුවත්මෛත්‍රීගේ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට අවසර

මෛත්‍රීගේ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට අවසර

රෝයල් පාර්ක් සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශාමන්ත හට ජනාධිපති සමාව ලබාදීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම සළකාබැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර ලබා දුනි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here