Homeවිදේශීය පුවත්යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 18 කට දිවි අහිමි වෙයි

යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 18 කට දිවි අහිමි වෙයි

යුක්රේන​යේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්රේ​න අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්රේන​යේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම හෙලිකොප්ටර් යානය යුක්රේ​න හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩාවැටෙන අවස්ථාවේ දැඩි මීදුම් ස්වභාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here