යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයෙන් දෙවන ස්ථානය ලබාගැනීමට සමත් වුණා..
ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වට ක්‍රිඩා කළ යුපුන්ගේ දක්ශතාව එහිදී වාර්තා වුණේ තත් 10.01ක් ලෙසයි…
12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා…..