Homeදේශීය පුවත්රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන මහත්මිය දිවි මඬලින් සමුගනී

රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන මහත්මිය දිවි මඬලින් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවී තිබේ.

සිරි කුලරත්නයන්ගේ අනුරාධා චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසි ඇය සුර දූතියෝ , සඳ මඩලෙ , ඇහැලේපොළ කුමාරිහාමි වැනි චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දී දුන්නා ය.

තුලා දහර, සරල සමනලී, කිත්සිරිගේ ඉරණම, වැනි ටෙලි නාට්‍ය ඇය රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය අතරින් කිහිපයකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) සිදුකිරීමට නියමිතයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here