Homeදේශීය පුවත්රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කුරුණෑගල, වීරඹුගෙදර, රංජනගමුව වැවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. 

මිය ගිය පුද්ගලයා අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අවුරුදු 50 ක් පමණ වයසැති එම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here