Homeදේශීය පුවත්රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

එළැඹෙන 08 වනදා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට මේ වන විට තීරණය කර ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here