ජනපති රනිල් සිංගප්පුරුව වෙත ඊයේ දින(23) පිටත්ව ගිය අතර එහිදී නිතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය තුමා ඇතුළු රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්චා පවත්වා ඇත.
ඉන් පසුව ජනපති අද 27 දක්වා ජපානය තුල නිල සංචාරයක් පැවැත්වීමට නියමිතය. ජපන් අගමැති සමග සාකච්චා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාද්‍ය අංශය පවසයි.