Homeක්‍රීඩා පුවත්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි

රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

දෙරට අතර ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 ක් පැවැත්වීමට නියමිත අතර අද දිනයේ ටෙස්ට් සංචිතය මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම තරගාවලියේදී දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 02 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර, එක්දින තරගාවලිය එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

news images news images news images news images news images news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here