Homeදේශීය පුවත්රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වී තිබුණි.

ඩොලරයේ විකුණුම් මිල දැක්වුනේ රුපියල් 308 ශත 54ක් ලෙසය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here