රුපියල තව තවත් ශක්තිමත් වෙයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (29) දිනයේ රුපියල තව දුරටත් ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල විනිමය අනුපතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක මගැණුම් මිල, රු 289.89ක් ලෙස සටහන්ව ඇත.
එහි විකුණුම් මිල රු 303.26 ක් ලෙසද සටහන්ව ඇත.